brand logo
logo
අකුණක් වැදී ක්‍රීඩකයෙකු මරුට

අකුණක් වැදී ක්‍රීඩකයෙකු මරුට

12 February 2024

පාපන්දු තරගයක් මැද අකුණක් වැදුණු ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි.


එරට බටහිර ජාවා හි Bandung ප්‍රදේශයේ පිහිටි siliwangi ක්‍රීඩාංගණයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබේ.


එම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ ක්‍රීඩකයෙකි.


එම සිදුවීම මෙලෙස කැමරාවේ පටිගතව තිබුණි.


 

More News..