වැල්ලම්පිටියේ බේකරියක ගින්නක්
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක ගින්නක්
21 June 2026
වැල්ලම්පිටිය නගරයේ බේකරියක අද (21) ප.ව. 4.45ට පමණ ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 2ක් යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

