brand logo
logo
අයිෆල් කුලුන සේවක වර්ජනයක් නිසා වැසෙයි

අයිෆල් කුලුන සේවක වර්ජනයක් නිසා වැසෙයි

08 September 2026


ලෝකප්‍රකට අයිෆල් කුලුන සේවක වර්ජනයක් හේතුවෙන් ඊයේ (07) සංචාරකයන් සඳහා වසා දැමුණි.


ඔවුන් වර්ජනයක් දියත් කළේ පසුගියදා එය නැරඹීමට පැමිණි හින්දු ආගමික කණ්ඩායමක් කළ ඉල්ලීමට අනුව කුලුනේ සේවයේ නියුතු කාන්තා නිලධාරීන් තාවකාලිකව ඉන් ඉවත්කිරීමට පරිපාලනය ගත් තීන්දුවට විරෝධය පළකරමින්ය.


අදාළ පූජකවරුන් පැමිණි අවස්ථාවේදී පිරිමි පමණක් සේවයේ යෙදවීම තුළින් දෙපාර්ශ්වයම අපහසුතාවට ලක්කර ඇති බව කාර්ය මණ්ඩල වෘත්තීය සමිතියේ මතයයි.

 

More News..