Best News Website award
brand logo
logo
තේ ගම්මාන පන්සියයක් ඇති කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 730 ක්

තේ ගම්මාන පන්සියයක් ඇති කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 730 ක්

12 November 2026

තේ ගම්මාන පන්සියයක් ඇති කිරීමේ වැඩසටහනට රුපියල් මිලියන 730 ක්, කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සඳහා රුපියල් මිලියන 820 ක්, කුඩා තේවතු හිමියන් ලබාගන්නා පොහොර මිටියකට රුපියල් හාරදාහක සහනාධාරයක් ලබා දෙන බව බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි

 

More News..