brand logo
logo
ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වෙයි

ගිනි නිවීම් හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වෙයි

11 July 2026

ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකයේ තාවකාලික විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.


ඒ අනුව ගිනි ගැනීම් වාර්තා කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය වෙත අමතන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.

 

 

More News..