නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක්
11 January 2025
නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක්
11 January 2025
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබමින් පැතුම් නිස්සංක (66), කුසල් මෙන්ඩිස් (54), ජනිත් ලියනගේ (53) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
මේ අනුව නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය.