අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළට
04 April 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළට
04 April 2025
එළඹෙන උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
ඒ, අනුව ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන භාණ්ඩවල මිල පහළ දමා ඇත.
එම ලැයිස්තුව පහතින්,

