Best News Website award
brand logo
logo
 හෙට වැඩවර්ජනයට වෛද්‍යවරුන් සහභාගී වෙන්නේ නැහැ – GMOA සභාපති කියයි

හෙට වැඩවර්ජනයට වෛද්‍යවරුන් සහභාගී වෙන්නේ නැහැ – GMOA සභාපති කියයි

29 November 2026


අයවැයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (30) දිනයේ සංවිධානය කර ඇති වැඩවර්ජනයට සිය සංගමය සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා අද (29) පස්වරුවේ අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

 

More News..