Best News Website award
brand logo
logo
කස්සප හිමි ඇතුළු භික්ෂූන් ඇරඹි මාරාන්තික උපවාසයේ දෙවන දිනය අදයි

කස්සප හිමි ඇතුළු භික්ෂූන් ඇරඹි මාරාන්තික උපවාසයේ දෙවන දිනය අදයි

12 November 2026

රුවන්වැලි සෑය අභියස ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය දෙවන දිනටත් අද (12) ක්‍රියාත්මක කර තිබේ.


සිරදඬුවම් නියමව සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස සහ අනුරාධපුර පුජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලමින් පුජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ තුන් නමක් ඊයේ (11) මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය.


ඊයේ රාත්‍රියේත් උපවාස භුමිය වෙත භික්ෂුන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිස් උපවාසයේ නිරත භික්ෂුන් වහන්සේට සහාය පළකිරීම සඳහා එක්ව සිටියහ. 


 

More News..