brand logo
logo
 භාර සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි

භාර සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි

05 November 2026


භාර (සංශෝධන) පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේදී අද (05) දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය.


87 වන අධිකාරය වන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් 2026 ඔක්තෝබර් 21 වැනි දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

More News..