දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
06 May 2025
දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
06 May 2025
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
මන්නාරම - 23%
බදුල්ල - 22%
ගම්පහ - 20%
කළුතර - 20%
නුවරඑළිය - 20%
රත්නපුර - 20%
හම්බන්තොට - 18%