එල් - නිනෝ මැද මට්ටමක
12 August 2026
එල් - නිනෝ මැද මට්ටමක
12 August 2026
එල් නිනෝ සහ ලානිනා දේශගුණික විපර්යාස මගින් ශ්‍රී ලංකාවට ඇති කෙරෙන බලපෑම් සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයයේ භූගෝල විද්‍යා විෂය සංගමය, සමාජ විද්‍යා පර්‌යේෂණ මධ්‍යස්ථානය හා සන්නිවේදන හා මාධ්‍ය ඒකකය විසින් එම විශ්වවිද්‍යාලයයේ ඊයේ (11 වැනිදා) පවත්වන ලද සංවාදාත්මක වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.
පැසිෆික් සාගරයේ නැගෙනහිර කොටසේ සහ මධ්‍යම කොටසේ සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන එල් නිනෝ සංසිද්ධිය වසරක පමණ කාලයක් පැවතිය හැකි බවද ඔහු කීවේය.
මෙම එල් නිනෝ තත්ත්වය ලබන වසරේ (2027) අප්‍රේල් දක්වා පවතිනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

