brand logo
logo
ගෝඨාභය FCIDයෙන් පිටව යයි

ගෝඨාභය FCIDයෙන් පිටව යයි

11 September 2026

මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කරදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණිලි සටහන් කිරීමෙන් පසු පිටව ගොස් තිබේ.


අදාළ පරීක්ෂණවලට අදාළ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා අද (11) පෙරවරුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි අතර, එහිදී පැය කිහිපයක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස ආපසු පිටත්ව ගොස් ඇත.

 

More News..