brand logo
වැසි වනාන්තරයකින් හමු වූ විශාල මැඩියා

වැසි වනාන්තරයකින් හමු වූ විශාල මැඩියා

20 January 2023

ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් ඉතා විශාල මැඩියෙකු හමුවී තිබේ.


'Cane Toad' නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසයි.

 

එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි

 

'Toadzilla' ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ. 

 

මෙම මැඩියන් විශේෂ ඔස්ට්‍රේලියාවට හඳුන්වාදී ඇත්තේ 1935 දීයී.

 

 මෙතෙක් හමුවී ඇති විශාලතම මැඩියා හමුවී තිබුණේ ස්වීඩනයෙන් වන අතර උගේ බර කිලෝ 2.65කි. 


 

More News..