brand logo
logo
ප්‍රවීණ රංගවේදී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගවේදී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

22 October 2026

ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට එතුමා වයස අවුරුදු 73 පසුවිය.


රහල් බුලත්සිංහල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පවසයි

 

More News..