රන් මිලෙහි වෙනසක්
21 February 2026
රන් මිලෙහි වෙනසක්
21 February 2026
මෙරට වෙළඳපොළේ රන් මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 366,300ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වේ.
එය ඊයේ (20) සටහන් වුණේ රුපියල් 362,600ක් ලෙසයි.
මේ අතර සිකුරාදා රුපියල් 392,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 396,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

