brand logo
logo
NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

31 October 2026


ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා අද (31) අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට ඒ මහතා 85වැනි වියේ පසුවිය.

 

More News..