brand logo
logo
 බිත්තර මිල විශාල වශයෙන් පහළට

බිත්තර මිල විශාල වශයෙන් පහළට

24 September 2024

වෙළඳපොලේ බිත්තර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.


ඒ අනුව බිත්තරයක මිල රුපියල් 28ත් 30ත් අතර මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.


බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.


සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650ත් 675ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

 

More News..