ඩිජිටල් ආර්ථික අධිකාරී පනනක් පිහිටුවීමට යෝජනා
12 November 2026
ඩිජිටල් ආර්ථික අධිකාරී පනනක් පිහිටුවීමට යෝජනා
12 November 2026
ඩිජිටල් ආර්ථිකය අධිකාරිය හා ඩිජිටල් ආර්ථිකය කවුන්සිලය ස්ථාපිත කරන පනත් කෙටුම්පත 2027 මුල් කාර්තුවේදී ඉදිරිපත් කරන අතර. ඩිජිටල් ආර්ථික අධිකාරී පනනක් අපි පිහිටුවන බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


