අමෙරිකාවේ සාදයකදී සිදුවූ වෙඩි තැබීම
04 May 2026
අමෙරිකාවේ සාදයකදී සිදුවූ වෙඩි තැබීම
04 May 2026
අමෙරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තරයේ සාදයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබු පුද්ගලයින් එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සාදයේ තරුණයින් එක්රැස්වී සිටි ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද සඳහන්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් ද මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.

