brand logo
logo
මෙරට ජ්‍යෙෂ්ඨතම හස්ති රාජිණියක් වූ ගොඩගම රාණී මියයයි

මෙරට ජ්‍යෙෂ්ඨතම හස්ති රාජිණියක් වූ ගොඩගම රාණී මියයයි

21 October 2026


මෙරට හස්ති පරම්පරාවේ ජේෂ්ඨතම හස්තිරාජිණිය වන ගොඩගම රාණී ඇතින්න මියගොස් තිබේ.


කලක් තිස්සේ රෝගාතුරව සිටි ගොඩගම රාණී ඇතින්න මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කළ ජ්‍යෙෂ්ඨතම හස්ති රාජිණියක් ලෙස සැලකෙයි.


රාණී ඇතින්න වයස අවුරුදු 60-65 අතර පසුවූ බවට සදහන් වේ.

 

More News..