brand logo
logo
​ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

​ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

11 March 2026


අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.


ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර, මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.


එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,862කි.

 

More News..