ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක් 30 April 2025 ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක් 30 April 2025 මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.