brand logo
logo
සර්වජන මැයි රැළිය  හෙන්රි පේද්‍රිස්  ක්‍රීඩාපිටියේදී

සර්වජන මැයි රැළිය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාපිටියේදී

29 April 2026 | නිරෝෂන් කොළඹ


සර්වජන බලය පක්ෂයද මැයි රැලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


ඒ අනුව හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාපිටියේදී මැයි දින උදෑසන 10.00යට පැවැත්වීමට නියමිතව තිබේ. 


මේ පිළිබඳව සොයා බැලීමට දිළුම් අමුණුගම ,චන්න ජයසුමන,යන මහත්වරුන්ගේ පරීක්ෂාවට ලක් විය. 

 

More News..