GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
27 June 2026
GMOA සභාපති ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව පත්වෙයි
27 June 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තේරී පත්ව තිබේ.
එම සංගමයේ 2026/27 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම අද (27) පැවැත්වුණු අතර, එහිදී ඒ මහතා මෙම තනතුර සඳහා තේරී පත් විය.
මීට අමතරව, සංගමයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තේරී පත්ව ඇත.
ඉහත තනතුරු සමගින් 2026/27 දක්වා විධායක සභික මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව නිතරයින් තේරීපත්ව තිබේ.

