පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
08 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
08 October 2026
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

