brand logo
logo
නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

15 October 2026

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


අද (15) ප.ව.4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට ප.ව.4.00 දක්වා වලංගු වෙයි.


අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)


නුවරඑළිය දිස්ත්‍රික්කය: මතුරට,⁠වලපනේ,හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න


රත්නපුර දිස්ත්‍රික්කය:⁠ඇලපාත


කෑගල්ල දිස්ත්‍රික්කය:⁠බුලත්කොහුපිටිය,අරණායක,⁠මාවනැල්ල


කුරුණෑගල දිස්ත්‍රික්කය:⁠රිදීගම


මාතලේ දිස්ත්‍රික්කය:⁠රත්තොට


අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)


ගම්පහ දිස්ත්‍රික්කය:⁠ අත්තනගල්ල


හම්බන්තොට දිස්ත්‍රික්කය: ⁠කටුවන, වලස්මුල්ල


කළුතර දිස්ත්‍රික්කය:බුලත්සිංහල, පාලින්දනුවර,⁠ වලල්ලාවිට, දොඩන්ගොඩ


කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල,⁠ යටියන්තොට,කෑගල්ල,දෙහිඕවිට,රඹුක්ක, වරකාපොල


මාතර දිස්ත්‍රික්කය:පස්ගොඩ, අතුරලිය, මුලටියන


මහනුවර දිස්ත්‍රික්කය:හතරලියද්ද ,⁠තුම්පනේ,⁠පන්විල, ⁠උඩුනුවර, දෙල්තොට, යටිනුවර


මාතලේ දිස්ත්‍රික්කය:අඹන්ගඟ කෝරලේ,⁠ උකුවෙල,⁠ මාතලේ


රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, අයගම,⁠ ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න,⁠ බලන්ගොඩ


කුරුණෑගල දිස්ත්‍රික්කය:පොල්පිතිගම



 

More News..