brand logo
logo
ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

06 November 2025


දෙල්තොට - මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට මෙසේ ගසක් කඩාගෙන වැටී ඇති බව වාර්තා වේ.


එමෙන්ම එම අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 

More News..