brand logo
logo
 විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ඉල්ලීමක්

විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ඉල්ලීමක්

08 April 2026


‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත.


අප්‍රේල් - ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා තිබේ.

 

More News..