brand logo
logo
 තෙවැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි

තෙවැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි

25 August 2026


කන්ද උඩරට ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර මේ වන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ.


අද (25) පස්වරු 6.53ට යෙදෙන සුභ මූර්තියෙන් පෙරහැර වීථි සංචාරය ආරම්භ විය.


අද සධාතුක ධාතු කරඬුව වැඩමීමේ භාග්‍ය උදා වූයේ සිංහරාජා හස්ති රාජයාටය.



 

More News..