brand logo
logo
බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා -  ජනපති

බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නවා - ජනපති

10 March 2026

කුමන බාහිර බලපෑම් එල්ලවුවද බලශක්ති සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

More News..