brand logo
logo
 සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලත් රු.20කින් ඉහළට

සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලත් රු.20කින් ඉහළට

26 October 2026


සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.


ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබූ අතර, ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද මෙලෙස මිල සංශෝධනය කර ඇත.


ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත.

 

More News..