මරණ දඬුවම හිමිවූ සිරකරුවෙකු වස පානය කරයි
29 May 2026
මරණ දඬුවම හිමිවූ සිරකරුවෙකු වස පානය කරයි
29 May 2026
අතුරුදන් වූ යාපනයේ මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වස පානය කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිරමැදිරියේ වැසිකිළිය තුළ දී මෙම පුද්ගලයා මෙලෙස වස පානය කර ඇති බව වාර්තා වේ.
ඝාතන චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන් මොහුට අද (29) නුවරඑළිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.
මෙම පුද්ගලයා ඇතුළුව සිව්දෙනෙකුට මෙහිදී මරණ දඬුවම නියම කර ඇති බවද සඳහන්.

