Best News Website award
brand logo
logo
විශ්වයේ වැඩිම දුරක් ගිය 'Voyager 1'

විශ්වයේ වැඩිම දුරක් ගිය 'Voyager 1'

18 November 2026


මිනිස් ඉතිහාසයේ මිනිසා නිර්මාණය කළ යානාවක් විශ්වයේ ගිය වැඩිම දුර අද (18) සනිටුහන් විය.


ඒ නාසා ආයතනයේ වොයේජර් 1 යානය අභ්‍යාවකාශයේ කිලෝමීටර් බිලියන 25.9ක දුරක් ගමන්කිරීමත් සමඟිනි.


එය සැලකෙන්නේ අභ්‍යවකාශයේ ආලෝක දිනයක් , එනම් අලෝකය රික්තකයක් තුළ පැය 24 ක කාලයක් ගමන්කරන දුරට සමාන දුරක් ලෙසය.


ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවෙන් 1977 සැප්තැම්බර් 5 වැනිදා අභ්‍යවකාශගත කෙරුණු යානයට එම දුර ගමන්කිරීමට වසර 49 යි මාස 2යි දින 13ක් ගතවී තිබුණි.

 

More News..