brand logo
logo
නාවලපිටියට  තද වැසි - නගරය ජලයෙන් යට වෙයි

නාවලපිටියට තද වැසි - නගරය ජලයෙන් යට වෙයි

05 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


නාවලපිටිය නගරයට අද (05) දින පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමග බස් නැවතුම්පොළ හා නගරයේ සියලුම විහිදී ජලයෙන් යටවී ගමනාගමනයට බාධා ඇති විය.


දැඩි අකුණු සහ මීදුම් සහිත කාලගුණය තත්වය හේතුවන් මාර්ග භාවිතයේ දී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස නාවලපිටිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



 

More News..