brand logo
logo
 කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

22 March 2026


කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එහි සිටි පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.


මෙය තාක්ෂණික දෝශයක් බවට තහවුරු වී ඇති බව කටාර් ආර්ක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

 

More News..