UPDATE - LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම සජීවී තොරතුරු
01 June 2026
UPDATE - LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම සජීවී තොරතුරු
01 June 2026
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීම මේ වන විට පැවැත්වෙමින් තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ පැලැටිනම් පළමු වටයේදි දේශීය ක්‍රීඩකයින් 5දෙනෙකු වෙන් කර ගැනීම සිදුවිය.
ඒ, මෙසේය,
Jaffna KINGS - අවිශ්ක ප්‍රනාන්දු
Colombo KAPS - බිනුර ප්‍රනාන්දු
Kandy ROYALS - නුවන් තුෂාර
Galle GALLANTS - චරිත් අසලංක
Dambulla SIXERS - මහීෂ් තීක්ෂණ
----------------------------------------------------------------------------------------------------------------------------
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ ගෝල්ඩ් තුන්වන වටයේදි දේශීය ක්‍රීඩකයින් 5දෙනෙකු වෙන් කර ගැනීම සිදුවිය.
ඒ, මෙසේය,
Jaffna KINGS - දිල්ෂාන් මධුසංඛ
Colombo KAPS - සධීර සමරවික්‍රම
Kandy ROYALS - කුසල් පෙරේරා
Galle GALLANTS - ප්‍රමෝද් මධුෂාන්
Dambulla SIXERS - නිරෝෂන් දික්වැල්ල
----------------------------------------------------------------------------------------------------------------------------
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ ගෝල්ඩ් පස්වන වටයේදි දේශීය ක්‍රීඩකයින් 5දෙනෙකු වෙන් කර ගැනීම සිදුවිය.
ඒ, මෙසේය,
Jaffna KINGS - ට්‍රැවීන් මැත්ව්ස්
Colombo KAPS - ජනිත් ලියනගේ
Kandy ROYALS - ගාරුක සන්කෙත්
Galle GALLANTS - විජයකාන්ත් වියාස්කාන්ත්
Dambulla SIXERS - අකිල ධනංජය
----------------------------------------------------------------------------------------------------------------------------
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ ක්ලැසික් හත්වන වටයේදි දේශීය ක්‍රීඩකයින් 5දෙනෙකු වෙන් කර ගැනීම සිදුවිය.
ඒ, මෙසේය,
Jaffna KINGS - මොහොමඩ් ෂිරාස්
Colombo KAPS - ජෙෆ්රි වැන්ඩර්සි
Kandy ROYALS - විෂේන් හලම්බගේ
Galle GALLANTS - සහන් ආරච්චිගේ
Dambulla SIXERS - ධනංජය ලක්ෂාන්
----------------------------------------------------------------------------------------------------------------------------
ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ ක්ලැසික් නවවන වටයේදි දේශීය ක්‍රීඩකයින් 5දෙනෙකු වෙන් කර ගැනීම සිදුවිය.
ඒ, මෙසේය,
Jaffna KINGS - නවනිදු ප්‍රනාන්දු
Colombo KAPS - මොවින් සුබසිංහ
Kandy ROYALS - ලහිරු උදාර
Galle GALLANTS - තරිදු රත්නායක
Dambulla SIXERS - සචිත ජයතිලක