Best News Website award
brand logo
logo
ආරක්ෂක අංශ සඳහා විශේෂ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය තීරණය කරයි

ආරක්ෂක අංශ සඳහා විශේෂ පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය තීරණය කරයි

14 November 2026


ආරක්ෂක උපක්‍රම සහ අවි ආයුධ පිළිබඳව ආරක්ෂක අංශ සාමාජිකයන් හට විශේෂ පුහුණුවක් ලබාදීමේ අරමුණින් ආරක්ෂක පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.


මෙම මධ්‍යස්ථානය පිහිටුවීම වෙනුවෙන් මෙවර අයවැය මගින් රුපියල් කෝටි 25ක පමණ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.


ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව විවිධ ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීමත්, අවි ආයුධ පරිහරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත පුළුල් දැනුමක් ලබාදීමත් මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

 

More News..