මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා ආයෝජකයින් 19 දෙනෙකුගේ එකඟතාව
11 July 2026
මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා ආයෝජකයින් 19 දෙනෙකුගේ එකඟතාව
11 July 2026
මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින් 19 දෙනෙකු එකඟතාව පලකර ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, ඒ සඳහා දුන් කාලය ඊයේ(10) දිනයෙන් අවසන්වූ බවයි.
ඒ අනුව අදාළ ආයෝජකයින්ගෙන් ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ව්‍යාපෘති ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

