brand logo
logo
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සටනින් සිම්බාබ්වේ ජය ගනී

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සටනින් සිම්බාබ්වේ ජය ගනී

19 February 2026

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට අද (19) සිදුවිය.


මෙම පරාජයත් සමග තරගාවලියේ මෙතෙක් අපරාජිත බව රැකගෙන සිටි ශ්‍රී ලංකාවේ එම ගෞරවය බැඳ වැටූ අතර, සිම්බාබ්වේ තවදුරටත් අපරාජිත බව රැකගත්තේය.


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමිවූ ලකුණු 179ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගයේ අවසන් පන්දුවාරයේ දී (19.3) පසුකර යෑමට සිම්බාබ්වේ සමත් විය.

 

More News..