brand logo
logo
 රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

07 October 2026

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.


අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. 

 

More News..