කැරට් 18 රන් පවුමක මිල ලක්ෂ 2ක පනී
20 June 2025
කැරට් 18 රන් පවුමක මිල ලක්ෂ 2ක පනී
20 June 2025
කොළඹ හෙට්ටිවීදියේ රන් මිල ගණන් අද (19) වන විට යළිත් වරක් ඉහළ යමින් තිබේ.
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 268,000ක් වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 201,000 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට අලෙවි වේ.
කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,750 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 25,125 කට අලෙවි වේ.