roadBlockAd
brand logo
logo
RDB බැංකුව සිය හතලිස් වැනි සංවත්සරය සමරයි

RDB බැංකුව සිය හතලිස් වැනි සංවත්සරය සමරයි

25 July 2025 | නිරෝශන් කොළඹ


දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකු වන RDB බැංකුව සිය හතලිස් වෙනි සංවර්ධනය සැමරීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය.


එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වූයේ අගමැතිනි හරිනී අමරසූරිය මැතිණියයි 


හතළිස් වැනි සංවත්සරය සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව මෙහිදී දැනුවත් කර අතර ව්‍යවසායකයින් නැගීම සමග සංවත් සර සැමරුම් මාලාවක් පැවැත්විය.


මෙහිදී සේවකය කිරීමක්ද සිදු විය.

 

More News..