රජය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
27 November 2026
රජය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
27 November 2026
වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම් කරමින් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කිලෝමීටර් 5.729ක දිගින් යුත් මෙම අධිවේගී මාර්ගය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 03කින් සමන්විත වන බව සඳහන් වේ.


