Best News Website award
brand logo
logo
 ස්පාඤ්ඤය පුරා කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කරයි

ස්පාඤ්ඤය පුරා කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කරයි

11 November 2026


ස්පාඤ්ඤය පුරා කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර 14කට පසුව ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක ූ විශාලතම වැඩවර්ජනය මෙය වන බවය.


එරට පවතින නිවාස අර්බුදය සහ නිවාස කුලී ඉහළ යාම මෙම විරෝධතාවට හේතු වී ඇති බව ද සඳහන් වේ.


මේ වන විට ස්පාඤ්ඤයේ නිවාස 750,000කට අධික හිඟයක් පවතින අතර, එම හිඟය 2028 වසර වන විට මිලියනයක් දක්වා ඉහළ යනු ඇති බවට ස්පාඤ්ඤ මහ බැංකුව පුරෝකථනය කර ඇත.


 

More News..