බලශක්ති ඇමතිගෙන් නිවේදනයක්
18 January 2025
බලශක්ති ඇමතිගෙන් නිවේදනයක්
18 January 2025
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, වසර 3ක් ඇතුළත පියවරෙන් පියවර විදුලි ගාස්තුව අවම වශයෙන් 30% කින් අඩු කරන බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළේ ය.
එම නිර්දේශ මෙතෙක් ලැබී නැතැයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.