brand logo
logo
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

16 February 2023

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල පහත දමා තිබේ.


ඒ අනුව මිල පහත් දැමූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නව මිල පහතින් දැක්වේ.


  • අර්තාපල් (දේශීය) 1kg - රු.375
  • ලොකු ළුෑණු 1kg - රු.149
  • සම්බා (ආනයනික) 1kg - රු.198
  • රතු පරිප්පු 1kg - රු.358
  • රතු කැකුළු (දේශීය) 1kg - රු.164
  • සුදු කැකුළු (ආනයනික) 1kg - රු. 179
 

More News..