යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි
15 October 2026
යෝෂිතගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි
15 October 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

