පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
20 September 2026
පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
20 September 2026
අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, මේ බව අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇති බවය.