brand logo
logo
අඟුලා⁣න මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට

අඟුලා⁣න මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට

15 August 2026

අඟුලා⁣න මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.


අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පිරිස සොයා මුදාගැනීම සඳහා නාවික හා ගුවන් මෙහෙයුමක් ආරම්භ කර ඇත.


එම මෙහෙයුම් කටයුතු සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද එක්කර තිබේ.


අනතුරට පත් යාත්‍රාවේ සිටි 11දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබේ.

 

More News..